nivenamaga
@nivenamaga152
බුදු ඇසුන් දුටු පරිදි ම, මානව සමාජය අදත් නෙළුම් විලක් වැනි ය. ගොහොරු මඬේ ම පවතින නෙළුම් මල් තිබේ. මඩෙන් උඩට අවුත් ජලයේ පවතින මල් ද තිබේ. ජලයෙන් ද උඩට අවුත් පිපීමට සුදුසුකම් ඇති මල් ද තිබේ. හිරු එළිය වැටුණොත් ඒ මල් පිපීම හේතු-ඵල දහම යි. දහමින් විකසිත වන්නට සුදුසුකම් ඇති පින්වත් සැමට සදහම් කිරණක් වෙන්න යි මේ උත්සාහය. මනුෂ්‍ය ජීවිතයක් ලබා ඇති අප පසිඳුරන් හා මනස ද විකෘති නොවී සිටින උතුම් මනුෂ්‍යයින් ය. අපි බුද්ධෝත්පාද කාලයක ද ඉපිද සිටිමු. එසේම නිර්මල තථාගත ධර්මය ද පවතින සමයකි මේ. ධර්ම මාර්ගයේ යන්නට, සදහම් පුහුණුවට අවශ්‍ය නිසි මග පෙන්විය හැකි කල්‍යාණමිත්‍රයින් ද අප අතර සිටී. ගෞරවනීය කහගල සාරානන්ද ස්වාමීන් වහන්සේ එවැනි කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමකි. කොස්ගොඩ සදහම් මැදුර සදහම් පුහුණු ආයතනය මූලික කරගෙන ලංකාව පුරා සදහම් පුහුණු වැඩසටහන් පවත්වමින් ඒ කල්‍යාණ මිත්‍රත්වය උන්වහන්සේ අප වෙත ලබා දෙයි. උන්වහන්සේගේ දේශනා භාවනා පුහුණු උපදෙස් මෙහි ඇතුළත් ය. එයින් උන්වහන්සේගේ කල්‍යාණමිත්‍රත්වය හඳුනාගනු මැනවි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇමතීමට 94 -718086181 චාමේන් කරුණාතිලක 001- 416-625-7544
Format
Type
/api/banner/UCDUwMg_OrO66ZnQZ7t4IzrQ?format=webpChannel Info
- Country
- LK
- Joined
- May 1, 2020
Download nivenamaga's YouTube Banner
Use banner.yt to download nivenamaga's YouTube banner, channel art, and profile picture in any format. Our API supports WebP (recommended for best compression), AVIF, JPEG, and PNG formats. Choose from preset sizes optimized for desktop, TV, tablet, and mobile, or specify custom dimensions.
Simply use the URL /api/banner/UCDUwMg_OrO66ZnQZ7t4IzrQ to embed this banner anywhere — in websites, apps, Discord bots, or OBS overlays. No API key required.