Anura Hegoda

Anura Hegoda

@anurahegoda-studyandwork9562

12.4K subscribers59 videos609.9K views

Columnist, Poet, Lyricist, Producer,Lawyer, Editor - www.londonkavi.com එංගලන්තයේ ජීවත් වන අනුර හෑගොඩ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර් වරයෙකු ද වේ. කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයයේ උසස්පෙළ හදාරන අවදියේ ඔහු 'දෙවො වස්සතු කාලෙන' නමින් කාව්‍ය සංග්‍රහයක් එළි දැක්වීය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංස්කරණය කල 'විශ්ව' සඟරාව ප්‍රකාශයට පත්කල ඔහු දැනට 'ලන්ඩන් කවි සරණිය' සංස්කරණය කරයි. බ්‍රිතාන්‍යයේ 'ලංකා විත්ති' පුවත්පතින් අරඹා, කොළඹ ඉරිදා ලක්බිම, ඉරිදා දිවයින, සිළුමිණ, Daily News පුවත්පත් වලට තීරු ලිපි ලියූ ඔහුගේ යූ ටියුබ් තීරු ලිපිය හෙවත් 'යූ ටියුබ් කොලම' මෙයයි. මෙයින් කාලීන මතයක් ඉදිරිපත් කිරීම මෙන්ම ජනකවි පිළිබඳව අගය කිරීමක් ද සිදු වේ.

Anura Hegoda YouTube Banner

Format

Type

/api/banner/UCUNpC6LxqynuylZikPAqhjw?format=webp
Download WEBP

Channel Info

Country
GB
Joined
Oct 7, 2021

Download Anura Hegoda's YouTube Banner

Use banner.yt to download Anura Hegoda's YouTube banner, channel art, and profile picture in any format. Our API supports WebP (recommended for best compression), AVIF, JPEG, and PNG formats. Choose from preset sizes optimized for desktop, TV, tablet, and mobile, or specify custom dimensions.

Simply use the URL /api/banner/UCUNpC6LxqynuylZikPAqhjw to embed this banner anywhere — in websites, apps, Discord bots, or OBS overlays. No API key required.