Ranmal Lasantha

Ranmal Lasantha

@ranmallasantha

49.8K subscribers1.9K videos10.6M views

මෙම YouTube නාලිකාවේ අරමුණ වනුයේ ධර්මය ඇසීමට කැමැති ලක්වාසී ලෝවාසී සියළු දෙනාට නිර්මල ධර්මය අසන්නට සැලැස්වීම පමණක්මයි. තවද මෙහි බණ දේශණා කරන ඒ ඒ පූජ්‍ය ගෞරවණීය දේශකයාණන් වහන්සේලා හෝ ඒ ඒ බණ ප්‍රචාරණය වන නාළිකාවන් මම පෞද්ගලිකව නොහඳුනන බවත් ඔබේ ගැටළු, යෝජනා චෝදනා ඒ ඒ පූජ්‍ය දේශකයාණන් වහන්සේලා හට යොමු කිරීමේ හැකියාවක් මට නොමැති බවත් ඉතාමත් කාරුණිකව සලකන්න. එලෙසම ඔබේ අදහස් / චෝදනා / යෝජනා ( comments ) සඳහන් කරනවා නම් කිසිදු ආගමකට හෝ පුද්ගලයකු හට අපහාසයක් වන අයුරින් අදහස් නොදක්වන ලෙසත් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ නාළිකාව මුදල් උපයන නාළිකාවක් නොවන බවත් තරයේ මතක තබාගන්න. ඔබට නිර්මල ත්‍රිපිටකය බාගත ( download ) කිරීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න http://aathaapi.org/ ධර්ම ග්‍රන්ථ සඳහා https://tipitaka.lk/library/0/all අතිශය වේගයෙන් අපිව සොයාගෙන අපේ පිටුපසින් මරණය පැමිණෙනවා. අප්‍රමාදීව කුසල් වඩන්න සම්මා සම්බුදු සරණයි විමසීම් : [email protected] රන්මල් ලසන්ත

Ranmal Lasantha YouTube Banner

Format

Type

/api/banner/UCb0pTOYFRIsp9QTkEH9_c9g?format=webp
Download WEBP

Channel Info

Country
LK
Joined
Feb 22, 2014

Download Ranmal Lasantha's YouTube Banner

Use banner.yt to download Ranmal Lasantha's YouTube banner, channel art, and profile picture in any format. Our API supports WebP (recommended for best compression), AVIF, JPEG, and PNG formats. Choose from preset sizes optimized for desktop, TV, tablet, and mobile, or specify custom dimensions.

Simply use the URL /api/banner/UCb0pTOYFRIsp9QTkEH9_c9g to embed this banner anywhere — in websites, apps, Discord bots, or OBS overlays. No API key required.