Keshara Dissanayake

Keshara Dissanayake✓ Verified

@kesharadissanayake

106.0K subscribers147 videos4.0M views

ඔබව සාදරයෙන් පිළිගන්නවා කේශර දිසානායක වන මා විසින් මෙහෙයවන යූ ටියුබ් නාලිකාව වෙත. මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලාංකීය සමාඡය තුල මනෝවිද්‍යාත්මක පිබිදවීමක් ඇති කිරීමයි. ඒ සදහා විවිධ මනෝවිද්‍යාත්මක උපක්‍රම සහ දැනුම් ශෛල්‍යන් සහ ක්‍රමවේදයන් ඔස්සේ ලාංකීය ජනතාව ආමන්ත්‍රණය කිරීම සිදුවෙනවා. මා පෞද්ගලිකව විශ්වාස කරන දෙයක්නම් අප මෙලොවට බිහිවීමෙන් පසුව හුදෙක් ජීවත්වීම පමණක්ම සිදුනොකර, අප ලෝකයට බිහිවන සමයට අදාලව ඒ ලෝකයට කල හැකි උපරිම සේවයක් සතුටින් කිරීමෙන් උපරිම තෘප්තියක් සහ වටිනාකමක් මනුෂ්‍ය ඡීවිතයට ලබා ගත හැකි බවත්ය. එමෙන්ම අප තනි තනිව මනුෂ්‍යත්වයේ උපරිම හැකියාවන් සහ ගුණාංගයන් වර්ධනය කරගැනීම මගින් අපගේ ඡීවිතත්,සමාජයත්,ලෝකයත් වඩාත් උත්තරීතර තත්වයකට පත්කරගැනීමට හැකි බව මාගේ විශ්වාසයයි. මෙම සංචාරය සමග එක්වූ ඔබ සැම සාදරයෙන් පිළිගන්නා ගමන් ඔබට ජය පතනවා!!! -කේශර දිසානායක-

Keshara Dissanayake YouTube Banner

Format

Type

/api/banner/UCcVK9UI_M2d1-r5B1hTS7NQ?format=webp
Download WEBP

Channel Info

Country
US
Joined
Apr 4, 2018
Keywords
neurosciencemindlawofattractionmeditationmindfulnesskundalinisinhalakesarakesharakesharadissanayake

Download Keshara Dissanayake's YouTube Banner

Use banner.yt to download Keshara Dissanayake's YouTube banner, channel art, and profile picture in any format. Our API supports WebP (recommended for best compression), AVIF, JPEG, and PNG formats. Choose from preset sizes optimized for desktop, TV, tablet, and mobile, or specify custom dimensions.

Simply use the URL /api/banner/UCcVK9UI_M2d1-r5B1hTS7NQ to embed this banner anywhere — in websites, apps, Discord bots, or OBS overlays. No API key required.