Ven Thiththagalle Anandasiri Thero✓ Verified
@anandasirithero
"බුදුවරයන් ලොව පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයය. බුදු සමයේ ශරීරයද සාරය ද එයමය." අභිධර්මයේ මූළික කරුණු, IX පිටුව, අතිපූජ්‍ය රේරුකානේ චන්ද්විමල මහා නාහිමි ඉහත දැක්වෙන පාඨයෙන්ම මේ ධර්මයේ වටිනාකම ඔබට මෙම පාඩම් මාලාව අධ්‍යනයේදී ප්‍රත්‍යක්ෂ වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ප්‍රඥාව ඔබට එවිට මනාව පිළිබිඹු වනු ඇත. මෙම ධර්ම කරුණු ඔබ පරිශිලනය කරන්නේ නම් ඔබට ඉක්මනින්ම මේ අමා ධර්මය තුලට පිවිසිය හැකි බව මාගේ හැඟීමයි. මෙයට, ශාසනාස්ථිකාමී පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි මෙත් බෝ සෙවන හව්පකන්ද, තිත්තගල්ල, අහංගම
Format
Type
/api/banner/UCh0NPYSc4VyEvZ2ZmNSiFnA?format=webpChannel Info
- Country
- LK
- Joined
- Aug 7, 2015
- Keywords
- venthiththagalleanandasirihimimethbosewanaabhidharmayavipassanameditationmindfulnessenlign
Download Ven Thiththagalle Anandasiri Thero's YouTube Banner
Use banner.yt to download Ven Thiththagalle Anandasiri Thero's YouTube banner, channel art, and profile picture in any format. Our API supports WebP (recommended for best compression), AVIF, JPEG, and PNG formats. Choose from preset sizes optimized for desktop, TV, tablet, and mobile, or specify custom dimensions.
Simply use the URL /api/banner/UCh0NPYSc4VyEvZ2ZmNSiFnA to embed this banner anywhere — in websites, apps, Discord bots, or OBS overlays. No API key required.